current location : Lyricf.com
/
Songs
/
Hej Hej Monika [Sinhala translation]
Hej Hej Monika [Sinhala translation]
turnover time:2024-07-07 18:00:30
Hej Hej Monika [Sinhala translation]

හායි හායි මොනිකා කොහොම ද මොනිකා

හායි හායි මොනිකා කොහොම ද මොනිකා

හායි හායි මොනිකා කොහොම ද මොනිකා

හායි මොනිකා කොහොමද මොනිකා

ඔබ බොහොම සුදුමැලි පාටයි

ඔබෙ වයස තාම දා හතරයි

මගෙ දෑත අල්ලාගෙන

ඔබ මගෙ මඟපෙන්වන්නිය වන්න

මා ඔබෙයි සෑම ලෙසටම //

හායි හායි මොනිකා කොහොම ද මොනිකා

හායි හායි මොනිකා කොහොම ද මොනිකා

හායි හායි මොනිකා කොහොම ද මොනිකා

හායි මොනිකා කොහොමද මොනිකා

ආලය මුල සිට තිබෙනු දැණුනා

එය පීසා කුළුණ වැන්නා

ඒ කුළුණ තාමත් පවතී

දැන් ඔබ ඉදිරියෙ මා සිටිමී

මොනිකා!

Comments
Welcome to Lyricf comments! Please keep conversations courteous and on-topic. To fosterproductive and respectful conversations, you may see comments from our Community Managers.
Sign up to post
Sort by
Show More Comments
PewDiePie
  • country:Sweden
  • Languages:English, Swedish
  • Genre:Alternative
  • Official site:http://pewdiepie.com
  • Wiki:http://en.wikipedia.org/wiki/PewDiePie
PewDiePie
Latest update
Copyright 2023-2024 - www.lyricf.com All Rights Reserved